මොකක්ද මේ හුචක්කුව........මොකක්ද මේ හුචක්කුව.....
මේක මම දැක්කේ අන්තර්ජාලය තුල සැරිසරන කොට.මේක තියන විහිලුවට , ආතල් එකට යට සැගවුන ඇත්ත සහ මේකෙන් ජීවිතයට ගන්න ඕන දේවල් නම් කොච්චරද?More>>මෙහෙව් රටේ
දැන් ලගදී ඡන්දෙත් එනවානේ.ඡන්දේ දානවද?දාන්නේ කාට වුනත් මේ ලිපිය කියලවල බලන්න. මේක මට ආපු email එකක්,මේක කියවපුවහම අපිටම අපි ඉන්න රට ගැන දුකක් එනවා නේද?.කවුරුහරි මේක බලල මට බනිනවනම් තමන් ඉන්න රටට නිගා කරනවා කියල ඒක නෙමේ දේශප්‍රේමය කියන්නේ.තමන්ගේ රටේ මේවගේ වැරදි නවත්වන්න පොඩි දේකින් හරි උදව් වෙනවානම් ඒකතමයි දේශප්‍රේමය.
More>>


