තාක්ෂණික

How to install Sinhala Unicode to Ubuntu 11.04Ubuntu 11.04 වලට Sinhala Unicode දාන එක වින්ඩොස් වලටත් වඩා ලේසියි. මුලිනම පහත සබැදුමට ගොස් Sinhala Unicode සහය සදහාවන මලිති true type font  එක බාගත කරගන්න. http://www.locallanguages.lk/files/FM-MalithiUW46.ttf අනතුරුව font  එකමත ඩබල් ක්ලික් පාරක් දැම්මට පස්සේ font manger එක  විවෘත වෙනවා. >>Moreමොනවද මේ CMS -2 කොටස
මම අද ලියන්නේ මගේ ලිපියේ දෙවන කොටස.පලමු ලිපියේ මම සදහන් කලේ Joomla CMS මෘදුකගය, ස්ථාපනය කරන ආකාරය ගැනයි. අද මම කතා කරන්නේ WordPress කියන CMS එක ස්ථාපනය කරන ආකාරයයි.
මුලින්ම භාගත  WordPress කල එක UnZip කරන්න.
පෙර පරිදිම ඉහත  UnZip  කල Folderය C:\Wamp\www  තුල සාදාගත් WordPress Folder ට දමන්න.



මොනවද මේ CMS  -1 කොටස


කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තට ආවේ.මේ දවස් වල තියන කාර්යබහුල කමත් එක්ක බ්ලොග් ලියන්න තියා email එකක්වත් බලාගන්න වෙලාවක් නෑ.ඒවයින් කමක් නෑ ලියන්න පටන් ගන්න ඕන.අද මම ලියන්න අදහස් කලේ CMS කියල කවුරුත් කියන Content Management System ගැන. මේකෙනුත් වෙබ් පාදක Content Management System ගැන තමයි මම කියන්න යන්නේ මොනවද මේ..? වෙබ් පිටුවක , වෙබ් පාදක පද්ධතියක  ඇති අන්තර්ගතය පරිපාලනය, කළමනාකරණය, මෙහෙයවීම සැකසීම සහ වෙබ් පද්ධතියේ සහ සම්බන්දතාව ගොඩ නැගීම මෙමගින් සිදු කරයි. ඉස්සරනම් වෙබ් පුටුවක් හදනවා කියන්නේ හෙනම ගේම, නමුත් කාලයත් එක්කම මේක ටික ටික විකාශනය වෙලා අද වෙබ් නිර්මාණය පිලිබද කිසිම දැනුමක් නැති කෙනෙකුට වුනත් ඉතාම පහසුවෙන් , ඉතා අඩු කාලෙකින් ඉතාම ක්‍රමවත්ව වෙබ් පිටුවක් නිර්මාණය කරන්න හැකියාව ලැබී ඇත්තේ මෙමගිනි.


>>More

තොරතුරු තාක්ෂණයේ මවල පෙන්වීම - තුන්වන කොටහ
පොරොන්දු වුන විදිහට ඔන්න මම අද කතා කරන්න යන්නේ Software Virtualization ගැන. මේ ක්‍රමය Hardware Virtualization වලට යම් තරමකට සමාන වුනාට ගොඩම වෙලාවට Workstation පරිගණක වලට සහ Testing වලට තමයි පාවිච්චි කරන්නේ. Software Virtualization අයත් වන්නේ ක්‍රමයට. කලින් ස්ථාපනය කල Host මෙහෙයුම් පද්ධතියක් මත Virtualization Software එක ස්ථාපනය කරන අතර ඒ මත Guest මෙහෙයුම් පද්ධති ස්ථාපනය කරයි.


More>>


තොරතුරු තාක්ෂණයේ මවල පෙන්වීම - දෙවෙනි කොටහ
ඔයල පොරොන්දූ වුන විදිහටම තොරතුරු තාක්ෂණයේ මවල පෙන්වීම දෙවෙනි කොටසත් අරගෙන ඔන්න ආවා. අද මම විස්තර කරන්නේ කලින් දවසේ විස්තර කල Virtualization තාක්ෂණ සිද්ධාන්ත යථාර්තයක් කර ගන්න සාදා තිබෙන තාක්ෂණික ක්‍රම පිලිබදවයි .
මුලිම මම හැරෙන්නේ 
Hardware 
Virtualization  පැත්තට. Hardware Virtualization  වලදි ඉදිරියෙන්ම ඉන්නේ Virtualization නව මගකට යොමු කරපු නව සොයා ගැනීම් බොහොමයකට වග කිව්ව කවුරුත් දන්න VMWare  සමාගමයි.
මේ යටතේ කතා කරන්න වෙන්නේ  VMWare Hypervisior ගැන,මේ තාක්ෂණය (ESX) සහ මෙහි නැවුම්ම පියවර ESXi ලෙස හදුන්වනවා. 
මම පලමු ලිපියේ කිව්ව විදිහටම Hardware Virtualization වලදි Harware මත Virtual PC හෝ Servers කිහිපයක් පවත්වාගෙන යෑමට සහ ඒවායේ පරිපාලනය පහසු කිරීමට සුදුසු අතරමැදි මැදියෙක් වුවමනා වේ. මේ අතරමැදියාගේ කාර්යය සිදු කරන්නේ VMWare Hypervisior විසිනි.
More>>



තොරතුරු තාක්ෂණයේ මවල පෙන්වීම- පලමු කොටහ


සතියක විතර බ්ලොග් විරාමයකට තිත තියල විවේකී ඉරිදා දවසේ පොඩි ලිපියක් ලියන්න කියල හිතුනා, කාලෙක ඉදන් ආශාවෙන් හිටපු තොරතුරු තාක්ෂණයේ සුදු වුන පෙරලිකාර නව සොයා ගැනීමක් ගැන තමයි ලියන්න හිතුවේ. කවුරුත් දන්න කවුරුත් කථා කරන Virtualization ගැන එහෙම නැත්නම් Visualization ගැන එහෙම නැත්නම් ගැන තමයි මම පොඩ්ඩක් කතා කරන්නේ.අද කියල මූලධර්මය ඉතාමත් විශාල ලෙස වෙනස්වීම් වලට භාජනය වෙලා තියනවා, පහත රූප සටහන බලන්න.


More>>
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Powerade Coupons