Monday, October 8, 2012

ලෝකෙ අනික් රටවල මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු හුගක් වෙනස්

ලෝකෙ අනික් රටවල මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු හුගක් වෙනස්..ඒ වෙනස අපේ සදාචාරයත් එක්ක බද්ධ වුන එකක්. මේ වෙනස අපිට ආඩම්බරයක් කියල මේ ජායාරූපය බලද්දි පේනවා..


1 comment:

  1. ඒක නම් ඇත්ත. අපේ රටේ මිනිස්සුන්ට තියන ඉවසීම පුදුමාකාරයි. හරිම ඉක්මනින් හිත හදා ගන්නත් පුළුවන්. ඕනම් දෙයකට ඉක්මනින් හැඩ ගැහෙන්නත් පුළුවන්.

    ReplyDelete

ඔබේ අදහස් මට සවියකි

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Powerade Coupons