Wednesday, February 8, 2012

Google Chrome Mobile (Beta) ඇවිල්ලා

අද Google Chrome Mobile බ්‍රව්සර් එක release වෙනවා. මෙතෙක් වල තිබුන ලොකු අඩුවක් සම්පූර්ණ කිරීමක් විදිහට මේක දකින්න පුලුවන්.Web kit කියන rendering engine එක යොදාගෙන නිර්මාණය කරල තියන මෙය තවමත් පවතින්නේ Beta තත්වයේ.
දැනට ගොඩක් වල බ්‍රව්සර් එක විදිහට බාවිතාකරන Opera Mini වල තිබෙන response time එක ඉතාමත් ඉහල වීම එහි ඇති ප්‍රධාන ගැටලුවකි. මේ ගැටලුවට විසදුමක් සමගම ඉදිරිපත් චු chome mobile වෙබ් බ්‍රව්සරයයේ බීටා වෙලුම ක්‍රියාත්මක වන්නේ Android Version 4.0 ( Icecream Sandwich)  සමග පමණයි.
Chrome Desktop වෙලුමට සමාන interface , features වලින්සමන්විත chrome mobile , වල ප්‍රධාන ලක්ෂණ ලෙස Tab Browsing , Speed Rendering හැදින්විය හැක.Tab Browsing ගැන කතා කිරීමෙදී වෙන වෙන Tabs සදහා වෙන වෙනම Process ක්‍රියාත්මක වීම තුල Tab එකක් crash වීම නිසා මුලු බ්‍රව්සරයම crash වීම සිදුනොවීමද මෙහි විශේෂත්වයකි.
ඊට අමතරව Google cloud එක තුල Sync වීමේ ගුණාංගය මෙහි තවත් වැදගත් ලක්ෂණකි, මේ නිසා Google Books marks සමග synchronous වීම සිදුවේ.
Sync comes to Chrome in a big way, with easy cross-pollination of bookmarks, history, and open tabs.
මෙය Incognito mode  තුල වුවද ක්‍රියාත්මක කල හැකි නිසා තමන්ගේ පාස්වර්ඩ්, බ්‍රව්සින් habits සහ web page caching වීම සිදුනොවේ. 
Chrome mobile වල තිබෙන විසද නොවුනු ප්‍රධාන ගැටලුවනම්  තවමත් in-build flash support නොකිරීමයි, නමුත් මෙය mahor release එකකින් පසු සර්ථකව ක්‍රියාත්මක වනු ඇත.


One neat feature in Chrome for Android is the link bubble, which highlights likely tap-targets when your fat fingers are trying to parse a cluster of links.Chrome brings pre-caching to Android, which downloads likely sites you want to visit before you've even told the browser to load them.

2 comments:

  1. මම හිතන්නේ නැ සිම්බියන් වලට එයි කියලා මාධව අයියේ

    ReplyDelete

ඔබේ අදහස් මට සවියකි

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Powerade Coupons